(Sinhala-සිංහල) පශ්චාත් යුද සංහිඳියාවේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය සහ අනාගත සුසමාදර්ශය (Structural Functionalism of Post War Reconciliation and Future Paradigm)

ORIGINAL LANGUAGES, 26 May 2014

Udaya R. Tennakoon – TRANSCEND Media Service

පශ්චාත්යුදඅවධිය

වර්ෂ 2009 මැයි 19 වැනිදායින්පසුවලංකාවහැඳින්වීමපිණිසභාවිතකරනඑක්නාමයක්වන්නේපශ්චාත්යුධඅවධියයන්නයි. එයටහේතුවවන්නේවසරතිහකටවඩාපැවැතිවාර්ගිකගැටලුවේප්‍රමුකපාර්ශවයවූ (LTTE-එල්ටීටීඊ) දෙමළවිමුක්තිකොටිසංවිධානයයුධමයවශයෙන්, ලංකාරාජ්‍යෙය්නිලහමුදාවවිසින්පරාජයටපත්කොටවිනාශකරදැමීමය. ඉන්අනතුරුවඋදාවූකාලයපශ්චාත්යුදකාලයලෙසහැඳින්වීමසිදුවන්නේයුද්ධයෙන්පසුවවුවදප්‍රශ්නයටනිසිපිළියමක්නොමැතිවීමයනකාරණයනිසාය. එනිසා 2009 මැයිමාසයෙන්පසුවගෙවුණුහාගෙවීයනකාලයටවසරින්වසරඑකතුවෙමින්මෙමකාලයපළල්වීමසිදුවීමයි. මෙමගමනේදී, ඊටඇතිඅර්ථකතනයන්ගේහැඩයදවෙනස්වෙන්නටපටන්ගෙනඇත. එබැවින්පශ්චාත්යුදතත්ත්වයතේරුම්ගන්නේකෙසේදයන්නදේශපාලනයටත්, සමස්ථසමාජයටත්අඩුවැඩිවශයෙන්වැදගත්වේ.

තත්ත්වයතේරුම්ගැනීමපිණිසවිවිධඅර්ථකතනයන්හාප්‍රවේශඔස්සේ, ප්‍රශ්නයනියෝජනයකරනහාප්‍රශ්නයවිග්‍රහකරගැනීමටඋත්සාහදරනපාර්ශවයන්ගෙන්විවිධමතප්‍රකාශවීමසමස්ථකාලයතුලදැකියහැකිවීමකැපීපෙනෙනඅතරඑයකොතෙක්දුරටහේතුකාරකප්‍රස්තුතයටසහසම්බන්ධදැයිවිමසීමකළහැක්කේසාකල්‍යවාදීප්‍රවේශයන් (Holistic approaches) ඔස්සේසොයාගතයුතුනිර්මාණාත්මකප්‍රවේශයකිනි. එක්පුද්ගලයෙක්හෝපාර්ශවයක්කරනඇගයුමහෝවිවේචනය, නැතිනම්විග්‍රහය, තවකෙනෙකුගේදැක්මනොවියහැකිඅතරමඑයඅනුමතකිරීමහෝනොකිරීමද, එයවීමහෝනොවීමදසිදුවීම, මෙමපළල්වනකාලයතුලවිවිධස්වරූපයෙන්දැකියහැකිය.

පශ්චාත්යුදඅවධියේකාලානුක්‍රමවේදයට (chronology) අනුවපළමුවසරතුලප්‍රමුකවූකාරණාදෙවනවසරතුලදීඅඩුවීමක්හෝවෙනස්වීමක්දතුන්වැනිවසරතුලදීතවත්අඩුවීමක්හෝබාලවීමක්දවශයෙන්වර්ෂාණුකූලවවිපරිවර්තනීයහැඩයක්ගැනීමමෙමදිග්ගැස්සෙනකාලයතුලදැකියහැකිවිශේෂත්වයකි. නිදසුනක්ලෙසයුද්ධයේදීඅවතැන්වූවන්ගේප්‍රශ්නය, යළිපදිංචිකිරීම, සරණාගතකඳවුරුපිළිබඳප්‍රශ්නයආදීසාධකවර්ෂාණුකූලවඅඩුඅගයක්ගනිමින්පැවතීමපැහැදිලිලෙසමදක්නටලැබේ. මෙමප්‍රශ්නවලප්‍රමාණාත්මකබවඅඩුවෙමින්එමනිසාමගුණාත්මකබවඅමතකවීමයථාර්ථයක්වීඇත. මේපිළිබඳසොයාබලනහාඅවදානයයොමුකරනඑක්සත්ජාතීන්ගේවාර්තාවන්, යුරෝපාසංගමයේවාර්තාවන්හාකරනුලබනප්‍රශංසාවන්මෙන්මපශ්චාත්යුදඅවධියපිළිබඳලියැවෙනලිපිලේඛනදෙසබැලීමේදීදඑයපැහැදිලිවන්නකි.

නවඅවධිය

එහෙත්වසරින්වසරපළල්වනපශ්චාත්යුධඅවධියනිමාකරමින් නවඅවධියක්බවටපරිවර්තනයවීමේකාලයක්හෝඊටඉඟිකරනඅවකාශයක්නිර්මාණයකිරීමටහෝවීමටහැකිදේශපාලනහෝසාමාජීයහෝපරිසරයක්ලංකාසමාජයතුලතිබේදයනප්‍රශ්නයටවිගලිතනොවූගැටලුගණනාවක්නිසාමෙමතත්වයතවදුරටත්පළල්වෙමින්ගමන්කිරීමසිදුවේ. මෙහිදීප්‍රමුකකාරණාඅතරසංහිඳියාව, යුදඅපරාධ, දේශපාලනිකවිසඳුමක්හාවර්ගසංහාරයයනකාරණාදෙමළජනයාගේආස්ථානයේසිටවැදගත්මකාරණාවීඇත. එයඅනෙක්අතටදකුණේදේශපාලනයටදකලාපීයහාසෙසුජාත්‍යන්තරඅවධානයටදයොමුවීඇතිගැටලුවක්වීඇත.

යුද්ධයඅවසානකිරීමෙන්පසුවජයග්‍රාහකයාගේපැත්තෙන්සාමයඋදාවීඇතිබවත්බියෙන්සැකෙන්තොරවජීවත්වීමටහැකිපරිසරයක්උදාවීඇතිබවප්‍රකාශකිරීමෙන්හායුද්ධයහාමානවසංහාරයඋත්කර්ෂයටනැංවීමෙන්දකුණේසමාජයමෝහනයටපත්කිරීමත්, දෙමළජනයාගේනිදහසහාඅයිතිවාසිකම්යන්නරාජපක්ෂආණ්ඩුවේකැමැත්තයැයිසිතීමතුලදෙමළජනයාවෙන්කිරීම, කොන්කිරීමහාව්‍යුහාත්මකවර්ගසංහාරයකටඅවතීර්ණයවීමයුද්ධයෙන්පසුවදක්නටඇතියථාර්ථයක්වන්නේය. මෙමතත්ත්වයතුලකතාබහටහාදේශපාලනශබ්ධකෝෂයටඑක්වීඇතිප්‍රධානමවචනයවන්නේසංහිඳියාවනැතිනම්ප්‍රතිසංධානයයනසංකල්පයයි.

සංහිඳියාව

සංහිඳියාවයනසංකල්පයසරළභාවිතාවේසිටසංකීර්ණභාවිතාවදක්වාගමන්කිරීමේදීඑමසංකල්පයේඇතිඅන්තර්ගතයන්වෙනස්වීමක්හාඊටඅදාලහේතුකාරකයඅනුවඑහිඇතිසාධකයන්අඩුවැඩිවියහැකිය. නිදසුනක්ලෙසපුද්ගලයින්අතරගැටුමකදීඇතිවියයුතුසංහිඳියාවේගුණාංගපවුල්ගැටුමකදීඇතිවියහැකිසංහිඳියාවසඳහාඅවශ්‍යකරනගුණාංගයන්ගෙන්වෙනස්වනඅතරරාජ්‍යයක්හාරජ්‍යයක්අතරඇතිගැටුමකදීඇතිවියයුතුසංහිඳියාවසඳහාඅවැසිගුණාංගඊටත්වඩාවෙනස්වියහැකිය. ලංකාවවිෂයෙහිමෙමසංකල්පයසම්බන්ධවනුයේජනවාර්ගිකප්‍රශ්නහායුද්ධයමුල්කරගෙනවනඅතරඑයදයුද්ධයටපෙර, එනම්යුද්ධයක්සිදුවීමවලක්වාගනිමින්ඇතිකරගතහැකිවතිබුණුසංහිඳියාවටවඩායුද්ධයක්සිදුවීමෙන්පසුවඇතිකරගතයුතුසංහිඳියාවසඳහාවනගුණාංගසංකීර්ණහාබොහෝසෙයින්වෙනස්ය. සංහිඳියාවයනවචනයසංකල්පගතවීමහානිර්වචනයකිරීමකරඇතිඅකාරයදෙසබැලීමේදීවිවිධශබ්ධකෝෂදීඇතිඅර්ථකතනයේපොදුඅර්ථයවන්නේ

“මිත්‍රසම්බන්ධතායළිප්‍රතිස්ථාපනයකිරීම“ (Oxford-ඔක්ස්ෆර්ඩ්) යනඅර්ථයයි. එයතවදුරටත්න්‍යායිකවබැලීමේදී,

සංහිඳියාවයන්නපාර්ශවදෙකක්අතරඇතිගැටුමකටඅවසානයක්දීමසඳහාඇතික්‍රියාවලිගතඅරමුණකි. ඒසඳහාපරසතුරුබවතුරන්කිරීම, වින්දිතයන්සමනයකිරීමහාඅපරාධකරුවන්හාවින්දිතයන්යනදෙපිරිසමපුනුරුත්තාපනයකිරීමඇතුලත්වේ (Galtung-ගල්තුන් 1998). මෙමක්‍රියාවලියරාජ්‍යහාරාජ්‍යක්‍රියාත්මකකරනආණ්ඩුහෝආණ්ඩුවහාසම්බන්ධකමක්ඇතිඅතරඑයකළහැකිවන්නේතුන්වනපාර්ශ්වයකමැදිහත්වීමතුලිනි. යුද්ධයෙන්පසුවගතවූවසරපහදෙසබැලීමේදීලංකාරාජ්‍යක්‍රියාකරනආකාරයහාතුන්වැනිපාර්ශ්වයකට (දේශීයහෝජාත්‍යන්තර) මැදිහත්වීමේශක්‍යතාවහාඊටඇතිපිළිගැනීමඅතිශයගැටලුසහගතවීමතේරුම්ගතහොත්, සංහිඳියාවසඳහාඇතිවිකල්පශක්‍යතාවන්මොනවාදයන්නපිළිබඳකල්පනාකිරීමවැදගත්වේ.

ගැටුම්න්‍යායේදීසංහිඳියාවයන්නසාමයඅත්කරගැනීමටඇතිපිවිසුම්දොරටුවක්ලෙසසැලකියහැකිඅතරඑයදීර්ඝකැපකිරීම්සහිතක්‍රියාවලියක්වන්නේය. ගැටුම්අධ්‍යයනයහාසාමයපිළිබඳපර්යේෂණකරන්නාවූප්‍රමුකපෙළේවිද්වතෙකුවන්නාවූයොහාන්ගල්තුන්විසින්සංහිඳියාවකටපැමිණිමසඳහානිර්මාණාත්මකමාරග 12ක්පෙන්වාදෙමින්ගැටුමනිමාවටපත්කරගතහැකිආකාරයපෙන්වාදෙනුඇත. එහෙත්සංහිඳියාවයනසංකල්පයදේශපාලනිකසංහිඳියාවක්බවටපත්වීමේදීන්‍යායගතකරනතරමටමපහසුනොවන්නාසේම, ලෝකඋදාහරණහාආදේශකිරීම්දඒඅයුරින්මඅදාලසන්දර්භයටගැලපේදයන්නකාලයඅවකාශය, යුද්ධයකස්වභාවය, සංස්කෘතින්, දේශපාලනබලය, දෘෂ්ටිවාදආදීසමස්ථයමතතීරණයවන්නකි.

මහින්දරාජපක්ෂරජයහාසංහිඳියාව

වර්තමානමහින්දරාජපක්ෂගේආණ්ඩුකරණයඇතිලංකාරාජ්‍ය, පශ්චාත්යුදසංහිඳියාවකෙරෙහිදක්වනනැමියාවඑමරාජ්‍යවිසින්මපත්කළසංහිඳියාකොමිසමටඅත්වීඇතිගැටලුකාරීතත්ත්වයදෙසබැලීමෙන්පැහැදිලිවනඑකදෙයක්වන්නේසංහිඳියාවයන්න අපිකියනවිදිහටඉඳපල්ලා, අපිකියනවිදිහටකරපල්ලායනපිළිවෙතය. මේනිසානියමසංහිඳියාවක්උදෙසාරාජ්‍යවෙතවිශ්වාසයතැබීමහෝඑක්වකටයුතුකිරීමයන්නසංහිඳියාවසඳහාඇතිඅවකාශයකටවඩාඑයසමීපවන්නේකෘත්‍යවාදීපැවැත්මකටහාදේශපාලනිකබලක්‍රීඩාවකටය.

සෑමවසරකමඑක්සත්ජාතීන්ගේමානවහිමිකම්කවුන්සිලයමගින්කරනබලපෑමරාජ්‍යවෙතඑල්ලවුවදඑයනියමසංහිඳියාවේයථාර්ථයක්නොවීව්‍යුහාත්මකකෘත්‍යවාදයක්බවටපත්වඇත. ඒතුලකාලාපීයහාජාත්‍යන්තරබලදේශපාලනිකඅභිලාෂමානවහිමිකම්සන්දර්භයතුලටඑතීක්‍රියාත්මකවීමසියළුපාර්ශවයන්ගේහැසිරීම්අනුවපෙනෙනකරුණකි. සරළඅර්ථයෙන්ගතහොත්සංහිඳියාවබලදේශපාලනිකවෙළෙඳභාණ්ඩයක්බවටපත්කරගෙනඊටසම්බන්ධකොටස්තමතමපැවැත්මේදේශපාලනයහාක්‍රීඩාවකරගැනීමපිණිසකරගෙනයනව්‍යුහාත්මකපැවැත්මකදිගුවකි. මෙමකෘත්‍යවාදීබවතේරුම්ගැනීමසඳහාජිනීවාහිවාර්ෂිකවවනසිදුවීම්වලස්වභාවයසංක්ෂිප්තවහඳුනාගැනීමෙන්කෘත්‍යවාදීබවවටහාගතහැකිය.

ජිනීවාසිනාරියෝව

වසරකටතුන්වරක්රැස්වනමානවහිමිකම්කවුන්සිලසමුළුවේමාර්තුසැසියලංකාවටවැදගත්වේ. මානවහිමිකම්සුරක්ෂිතකිරීමහාසංහිඳයාවඋදෙසානියෝජනයකරනපිරිස්වලහැසිරීමහාබලපෑමහේතුකාරකවිෂයයටකොපමණදායකවේද. මහින්දරාජපක්ෂආණ්ඩුවනියෝජනයකරමින්එනදූතපිරිසහාඊටසහායදෙනමාධ්‍යජාලයන්ද, මානවහිමිකම්ක්ෂෙත්‍රෙය්ක්‍රියාකාරීපිරිස්දකැටුවඑනරාජ්‍යනොවනසංවිධානනියෝජිතයින්ගෙන්යුක්තවිවිධකොටස්ද, ජිනීවාසිටතොරතුරුවාර්තාකරනජනමාධ්‍යෙව්දීන්ද, දමිළඩයස්පෝරාවනියෝජනයකරනදමිළසංවිධානහාපුද්ගලයින්දඇතුලුසෙසුපිරිසඑකතුවලෝකයටහාලංකාවටඉදිරිපත්කරනපණිවිඩයේඅර්ථයසංහිඳියාවසඳහාගැටගැසෙනසීමාවකොතැනකදැයිකිවහැක්කේකාහටද. පුද්ගලයන්හාසංවිධානතමන්කරනකියනදෙයින්ස්වංතෘප්තියක්බුක්තිවිඳිමින්ආපසුතමන්ගේසුපුරුදුවැඩරටාවටගමන්කරනුඇත.රැකියාවක්ලෙසමානවහිමිකම්සම්බන්ධවවැඩකරන්නන්ඊලඟවර්ෂයසඳහාසූදානම්වෙති. සමහරුන්පැවැත්මසඳහාසාවද්‍යතොරතුරුසපයමින්සමාජයදතමන්දරවටවාගනිති. මෙමහැසිරීම්තුලින්සෘජුවහාවක්‍රවබලකරසිටින්නේපවත්නාආණුඩුකරණයේහාදේශපාලනිකබලචර්යාවේඅඩුපාඩුනිවැරදිකරගැනීමපිණිසඋපදෙස්සපයනපුද්ගලයන්බවටපත්වීමය. විවේචනාත්මකපුද්ගලයන්හාකණ්ඩායම්විසින්ඇත්තවශයෙන්මකරනුලබන්නේරාජ්‍යයහපත්කරගැනීමසඳහාකරනපාර්ශවීයහාකෘත්‍යවාදීකාර්යයකි. නමුත්ඔවුන්වරාජ්‍යෙය්සතුරන්ලෙසඑහිමතවාදීයාන්ත්‍රණයවිසින්හැඳින්වීමසිදුකිරීමනිසාඔවුන්ගේසේවාවවෙනත්ආණ්ඩුවකබලාපොරොත්තුවවෙතවිස්ථාපනයවීමය. මෙමක්‍රියාදාමයමිනිස්ශරීරයකඅවයවමෙන්කෘත්‍යවාදීය. පුද්ගලහාදේශපාලනිකදෘෂ්ටිවාදයන්අනුවසතුරාමිතුරාහෝමධ්‍යස්ථයායන්නවෙන්කරනුලැබුවදමෙමහැමක්‍රියාවකමඇතිප්‍රතික්‍රියාවරාජ්‍යප්‍රතිසංස්කරණයහාඅදාලය. එයසුභඅසුභහොඳකරකයන්නතීරණයවීමදඑකිනෙකාටසාපේක්ෂකය.

මෙතෙක්ගතවූවසරපහතුලදීසිදුවූවෙනස්කම්හේතුවෙන්රාජපක්ෂටආවාසිදායකයැයිතර්කකළහැකිවුවත්සංහිඳියාවයනසංකල්පයයථාර්ථයක්බවටපත්කිරීමේදීජිනීවාසිනාරියෝවකරඇතිබලපෑමකුමක්දැයිප්‍රශ්නකළයුත්තේපශ්චාත්යුදඅවධියේඇතිප්‍රමුකකාරණාඋදෙසාඇතිවීඇතිප්‍රතිපලමොනවාදැයිකල්පනාකරබැලීමෙනි. එනම්තවමත්තීරකයාබවටපත්වඇත්තේරාජපක්ෂආණ්ඩුවය. මේසියල්ලකෘත්‍යවාදීයැයිපැවසීමේතර්කයවන්නේජිනීවාසිනාරියෝවතුලක්‍රියාකරනසමස්ථයේපරමාර්ථයරාජ්‍යප්‍රතිසංස්කරණයවෙමින්හෝනිවැරදිවෙමින්දෙමළජනයාටසාධාරණයක්අපේක්ෂාකිරීමය. ජාත්‍යන්තරප්‍රජාවමූලිකවූඑක්සත්ජාතීන්ගේදඅභිලාෂයවන්නේඑයමය. එහෙත්මෙහිදීඇසියයුතුප්‍රශ්නයවන්නේ, මෙවැනිඅත්නෝමතිකරාජ්‍යයක්මඟින්සංහිඳියාවේඇතිනියමඅර්ථයකෙසේවුවදසාපේක්ෂඅර්තයකටවත්ලඟාවීමටඉඩක්ඇතිබවමෙමගෙවීගියවසරපහතුලදීපෙන්නුම්කරඇතිදයන්නය. මෙමකාලයතුලඅඩුවැඩිවශයෙන්කෘත්‍යවාදීලෙසයම්ප්‍රතිසංස්කරණසිදුවීඇත. රාජ්‍යපැත්තෙන්තමන්ගේවාසියටහේතුඉදිරිපත්කිරීමපිණිසපශ්චාත්යුදකාලයේසිදුකළයුතුඇතැම්කටයුතුඉටුකරඇතිබවදරාජ්‍යයටප්‍රතිපක්ෂපිරිස්විසින්කරනලදබලපෑමනිසායම්යම්දේසිදුවීඇතැයියනතර්කයසාපේක්ෂකවසත්‍යවුවදඅපේක්ෂාකරනදේශපාලනිකසංහිඳියාවේආරම්භයටවත්පැමිණඇත්දැයිසිතියහැකිවැඩරටාවක්තිබේදයන්නඉදිරියටදඇතිප්‍රශ්නයකි.

මෙමතත්තවයරාජ්‍යෙය්හාඑහිදෘෂ්ටිවාදයේඇතිහේතුකාරකගැටලුවක්හාදේශපාලනව්‍යුහයන්ගේඇතිඅසමත්කමක්ලෙසපෙනෙන්නේරාජ්‍යහාසිංහලබෞද්ධබහුතරයවිසින්යුද්ධයසාධාරණසිදුවීමක්ලෙසඅර්තකතනයකරගැනීමනිසාය. එමනිසාසංහිඳියාවක්සඳහාවනමූලධාර්මිකඅංගයන්සඳහාපිළිගැනීමක්කොහෙත්මරාජ්‍යපාර්ශවයෙන්අපේක්ෂාකළනොහැකිය. ජනාධිපතිරාජපක්ෂනිරන්තරයෙන්මකරනකතාවලදීමතුකරන රටබේරාදුන්රණවිරුවන්පාවලදෙන්නසූදානම්නැත අපිදැන්මේරටේසාමයඇතිකරලතියෙනව, ඒකවෙනස්කරන්නහදනකුමණ්ත්රණකාරයන්ටඅපිඉඩදෙන්නෙනෑවැනිප්‍රකාශන්තුලත්ජාතිවාදීසිවිල්සංවිධානවිසින්කරනහඬනැඟීමත්මගින්පෙන්නුම්කරන්නේඑමයථාරථයවේ. එනම්සංඳියාවසඳාහාමිත්‍රසම්බන්ධතාප්‍රතිස්ථාපනයකිරීමටසුදානමක්නැතිබවය. යුද්ධයක්සිදුවීඇතත්, අපරාධයන්සිදුවීඇතැත්, අපරාධකරුවන්නැත. ඇත්තේවිරුවන්හාජයග්‍රාහකයින්ය. මේඅනුවසංහිඳියාවේවැදගත්සියලුමසාධකවිස්තාපනයවීඇත්තේඅහිමිවූවන්ගේගොඩටය. ඒඅනුවඅපරාධකරුත්වින්දිතයාත්යනදෙපිරිසමඑකපාර්ශවයකටනිර්වචනයවීඇත. වින්දිතයන්මඅපරාධකරුවන්ය. ඒඅනුවප්‍රශ්නයේහේතුකාරකයවීඇත්තේදදෙමළජනයාය. විනාශකාරකයදදෙමළජනයාය. අනෙක්අතටසාමයේපරෙවියාඇත්තේජයග්‍රාහකයාගේඅතේබැවින්සංහිඳියාවහාසාමයඇතිවියයුත්තේඔහුටඅනුවය. දෙවියන්ගේකැමැත්තටඅනුවමෙන්ය. මේමඟින්වක්‍රව, අවිඥ්ඥාණිකවහාසංකේතීයවදකුණේආණ්ඩුවවිසින්සලකමින්ඇත්තේඋතුරයන්නවෙනමඅරාජිකරාජ්‍යයක්යනයථාර්ථයනොවේදැයිසිතාබැලීමටය.

එසේමරාජ්‍යපාර්ශවයෙන්සංහිඳයාවක්නියමලෙසසිදුවීමටනම්තුන්වැනිපාර්ශවයකවිනිශ්චයඅපක්ෂපාතීවඇතිවියයුතුඅතරයුද්ධයේසිදුවූඅගතීන්සඳහායුක්තියඉටුවියයුතුය. යුක්තියඉටුවීමයනකාරණයේදී, සිදුවීඇතියුදඅපරාධහාමානවවර්ගයාටඑරෙහිඅපරාධදේශීයහෝජාත්‍යන්තරනීතියටඅනුවනිර්වචනයවෙමින්ඒසඳහාසාධාරණපරීක්ෂණයකටඅවතීර්ණවියයුතුය. සාමාන්‍යෙයන්ඓතිහාසිකඅත්දැකීම්වලස්වභාවයටඅනුවබලයේසිටිනකිසිදුපුද්ගලයෙක්හෝරාජ්‍යක්හෝහමුදාවක්තමන්අපරාධකළබවපිළිගන්නේනැත. ලංකාවසම්බන්ධයෙන්දඑයනිවැරදිවනඅතරඑහිඇතිවිශේෂත්වයවන්නේසමාජයදඅනෙක්බොහෝප්‍රධානදේශපාලනිකප්‍රවාහයන්දඑයනොපිළිගැනීමය. මේනිසාපශ්චාත්යුදඅවධියනවඅවදියක්කිරීමපිණිසසමාජසංහිඳයාවක්හාදේශපාලනිකසංහිඳියාවක්සඳහාවූනවප්‍රෙව්ශයකටලංකාසමාජයඅවතීර්ණවියයුතුය.මෙමප්‍රවේශයප්‍රවාහදෙකකටවාස්තවිකතත්ත්වයන්යටතේවර්ගකළහැකිය.

  1. විකල්පප්රවේශය
  2. නිර්මාණාත්මකවිකල්පප්රෙව්ශය

දවසින්දවසරාජපක්ෂපාලනයවිසින්සිදුකරනපශ්චාත්යුදමර්ධනක්‍රියාවන්හාදෙමළජනයාගේනිදහසටඇතිඅයිතියඋල්ලංඝණයකරමින්දදකුණුසමාජයප්‍රමුකසමස්ථසමාජයවෙතඇතිකරනපීඩනයෙන්කියාපාන්නේහාඅවකාශයසපයන්නේවිකල්පදේශපාලනයකටය.එයවනාහීආණ්ඩුකරණයවෙනසකටය. පවත්නාතත්ත්වයේවෙනසකටය. වර්තමානයේදීප්‍රබලවිපක්ෂයක්නැතිතැනපොදුඅපේක්ෂකයෙක්පිළිබඳකතිකාවඇතිවන්නේදමෙමසන්දර්භයතුලය. එමඇතිවියහැකිවෙනසවනාහීපවත්නාරාජ්‍යටආණ්ඩුවක්එක්වීමවනඅතරඑහියම්වෙනස්කම්ඇතිවන්නටඇතිහැකියාවක්පෙන්නුම්කළදරාජ්‍යයේදෘෂ්ටිවාදයසුසමාදර්ශීවෙනසක්ගෙනදීමටඅවශ්‍යයාණ්ත්‍රණයක්නිර්මාණයවියහැකිදයන්නපිළිබඳවඇත්තේසාංකාවකි. එහෙත්මෙමවිකල්පප්‍රවේශයදසමාජවෙනසක්ඇතිකරනබැවින්, පවත්නාතත්ත්වයටවඩාඅවකාශයක්සමාජයතුලටගෙනඒමටසිදුවනුඇත. එයඑසේඋවදවිකල්පයනවචනයයොදනතරම්සරළනොවනසමාජතත්ත්වයකදී, පශ්චාත්යුදසංහිඳියාවේසාධාරණඅර්ථයබුක්තිවිඳීමටදකුණේබහුතරජනකායක්නියෝජනයකරනසිංහලදේශපාලනයේවිකල්පයසොයන්නන්අතරදේශපාලනිකසංහිඳියාවක්දඇතිනොවීමෙන්කිසිවිටකමෙයසිදුනොවනුඇත. මෙහිදීවින්දිතපාර්ශවයේදේශපාලනය, එනම්උතුරේදේශපාලනයහැමඅතින්මතීරණාත්මකසාධකයක්බවටපත්වඇත. එහෙත්දකුණේදේශපාලනයමෙන්මඋතුරේදේශපාලනයඋතුරටඅනුවසංහිඳියාවකටනොපැමිණීමහාඑමදේශපාලනයදියස්පෝරාදේශපාලනයටගැටගැසීතිබීමයනසංකීර්ණසාධකදවැදගත්කමක්ගනුඇතිඅතරඑහිව්‍යුහාත්මකස්වභාවයසාකච්ඡාකිරීමමෙමලිපියේදීර්ඝත්වයසලකමින්සම්බන්ධනොකරමි. එහෙත්බහුතරයක්වූසිංහලසමාජයවෙතකේන්ද්‍රවෙමින්ප්‍රශ්නයවිග්‍රහවීමේදීසාක්ච්ඡාකරනකාරණාදෙමළසමාජයටහෝඑල්ටීටීයටආදාලනැත්දැයියන්නයමෙකුටසිතියහැකිය. නමුත්සංහිඳියාවහාජනවාර්ගිකප්‍රශ්නයසම්බන්ධයෙන්වැඩිවගකීමඇත්තේසිංහලදේශපාලනයටබැවින්, මෙහිඅවධානයයොමුවන්නේඒවෙතය.

සාමාජසංහිඳියාවසහවිකල්පප්රවේශය

සමාජසංහිඳියාවඇතිකිරීමයන්නමදේශපාලනිකක්‍රියාවලියක්වනබැවින්ධ්‍රැවීයවීඇතිසමාජයේදෘෂ්ටිවාදයසමාජසංහිඳියාවක්ඇතිකිරීමපිණිසවෙනස්කළයුතුය. එනම්ගොඩනංවාඇතිදෘෂ්ටිවාදීපසමිතුරුසබඳතාවයන්හාසිංහලබෞද්ධදෘෂ්ටියවටාභ්‍රමණයවන්නාවූසිංහලසුළුජාතිකමානසිකසංකීර්ණත්වය(Minority complex) වෙනස්කළහැකි(“සම්මතරාජ්‍ය“ නොවනඑහෙත්නවරාජ්‍යක්සඳහාවන) විකල්පදේශපාලනිකවෙනසක්සඳහාවූසංහිඳියාවක්සඳහායොමුවීමෙන්දෙමළජනයාගේමෙන්මසිංහලජනයාගේසැබෑප්‍රශ්නයටවිසඳුමසොයාගතහැකිවනුඇත.

එවිටමෙමවිකල්පදේශපාලනයයනුකුමක්දයනප්‍රශ්නයමතුවනඅතරදැනටලංකාදේශපාලනයේනියුතුවිකල්පදේශපාලනිකබලවේගයමේසඳහායෝජනාවන්නේදයනප්‍රශ්නයනැවතක්ෂුද්‍රසමාජයවිසින්ඇසීමේදීපෙරළාඅචාරධාර්මිකසන්ධිස්ථානයකදීනතරවනුඇත. මෙහිදීමැතිවරණදේශපාලනයේනියුතුවිපක්ෂයටඅයත්දේශපාලනිකකණ්ඩායම්හාමැතිවරණදේශපාලනයෙන්පිටතසිටිනදේශපාලනබලවේගවිකල්පදහරාවටගෙනදේශපාලනිකවෙනසසහසංහිඳියාවයනසංකල්පයඅදේශකළහොත්මෙමදහරාවන්ගෙන්කුමනබලවේගයන්දරාජ්‍යදෘෂ්ටිවාදයෙන්වෙනස්වන්නේයනවිමසුමකළයුතුය.

එජාපයසහජවිපෙය (UNP and JVP)

එක්සත්ජාතිකපක්ෂය, එහිදේශපාලනප්‍රතිපත්තිහාවර්තමානභාවිතාවටඅනුවසමාජවෙනසකටහාසංහිඳියාවටඇතිඉඩකඩගණනයවන්නේදපංතිහාබලදේශපාලනිකඋවමනාවමතවීමඑහිනායකත්වයවිසින්යුද්ධයසම්බන්ධදරනආකල්පයහාසංහිඳියාවේඅත්‍යන්තසාධකවනයුදඅපරාධහාවර්ගසංහාරයයනකාරණානිර්වචනයකරගෙනතිබෙනතරමඅනුවඅවබෝධවනුඇත. රනිල්වික්‍රමසිංහතමදේශපාලනිකවාසියපිණිසරාජපක්වපරායායෑමටත්, සිංහලබෞද්ධබහුතරජාතිවාදීවිඥ්ඥාණයනැමැතිතුවාලයනොපෑරවීමපිණිසකරනදේශනයවන්නේඔහුනිසාරාජපක්ෂයුදඅපරාධවලටවැරදිකරුවෙකුනොවනබවහාඑවැන්නක්ඇතිවීමටඉඩනොතබනබවය. එහිසත්‍යහායථාර්ථවාදීබවකුමක්වුවදසංහිඳියාවසඳහාඑමඑළැඹුමතුලින්සිදුවන්නේදෙමළජනයාගේප්‍රශ්නයවෙනත්වටයකින්දිග්ගැස්සීමමිසමිත්‍රසම්බන්ධයක්ගොඩනැගීමනොවනබවය. අනෙක්අතටයුද්ධයසඳහාරාජපක්ෂපාලනයටඅනුපමේයසහායක්ලබාදුන්ජවිපයනවවටයකින්ලංකාසමාජයතුලආමන්ත්‍රණයකරනදේශපාලනයදෙමළප්‍රශ්නයටකවුළුවක්විවරවේදයන්නතීරණයකිරීමරටඅභ්‍යන්තරිකසාධකපමණක්නොවභාහිරසාධකදදෙසදැඩිලෙසසැලකිලිමත්වියයුතුය. මෙහිදීසාපේක්ෂකවඑක්සත්ජාතිකපක්ෂයටවඩාදේශපාලනිකහාඅචාරධාර්මිකගැටලුවක්ජවිපයහමුවේඇතිඅතරඑයසංහිඳියාසංකල්පයහාගැලපීමේදී, එයටපෑහිමටජවිපයසමත්වීදයනකාරණයතුලමේදක්වාඅසමත්ය.

යුද්ධයසම්බන්ධකාරණයේදීරාජපක්ෂආණ්ඩුවමෙන්මජවිපයදඅපරාධකරුවන්ය. ආණ්ඩුවෙන්ගැලවීමෙන්හෝනවදේශපාලනිකප්‍රවේශයක්පෙන්වීමෙන්පමණක්එයසෑහෙන්නේදයනගැටලුවඉස්මත්තටපැමිණෙයි. එසේමසංහිඳියාවයනක්‍රියාවලියඅතීතයසමඟඇතිසම්බන්ධයක්වනබැවින්එමවරදකාරිත්වයෙන්ගැලවීමදේශපාලනක්‍රියාමාර්ගතෝරනතරමටලේසිපහසුනොවනුඇත. එනිසාසංහිඳියාසංකල්පීයඅර්ථයටගැටගැසීමේදී‍්, ජවිපයටසැබෑලෙසජාතීන්ගේප්‍රශ්නයදෙසහාපශ්චාත්යුදඅවධියවෙනස්කිරීමටඅවැසිනම්කළයුත්තේමුලින්මතමාවිසින්සිදුකළඒකාබද්ධක්‍රියාවවැරැදද්ක්ලෙසපිළිගිනිමින්දෙමළජනයාගෙන්සමාවඇයැදීමය. අවමවශයෙන්සැලකුවහොත්පන්තිමයවශයෙන්පීඩිතදෙමළජනයාගෙන්සමාවඅයැදීමය. සමාවඇයැදීමහාසමාවදීමසංහිඳියාවේඇතිසිද්ධාන්තයක්වනබැවින්, එයසිදුවන්නේනම්ඉදිරියනිර්මාණයකරගැනීමසඳහාකවුළුවවිවරවනුඇත. එහෙත්එහිඇත්තේදවිරුද්ධාභාෂයක්යන්නපැහැදිලිවන්නේමෑතකදීනවනායකත්වයටපත්අනුරකැමාරදිසානායකරූපවාහිනීසංවාදයකදී, තමන්යුද්ධයසම්බන්ධයෙන්සිටිආස්ථානයනිවැරදිබවතහවුරුකිරීමය. (ත්‍රිමානThrimam TV) ඉදිරිඅනාගතයකදීපවත්නාතත්තවයන්අනුවතමමතයන්වෙනසවියහැකිපසුබිමක්නිර්මාණයවුවදසමගාමීවඉදිරියටඇතිඅනෙක්වැදගත්කාරණයවන්නේයුධඅපරාධ, මානවවර්ගයාටඑරෙහිඅපරාධහාවර්ගසංහාරයයනකේන්ද්‍රීයගැටළුසම්බන්ධයෙන්පැහැදිලිස්ථාවරයකටපැමිණීමය. එනම්එයපිළිගැනීමය. එපමණකින්නොනැවතීසුළුතරජනයාගේආරක්ෂාවහාඊටඑහාගියඅනන්‍යතාවහාස්වාධිපත්‍යෙය්අභිලාෂයන්පුළුල්වතේරුම්ගෙනක්‍රියාකාරීවිශ්වාසයක්ඇතිකිරීමය.

දේශපාලනසංහිඳියාවපිළිබඳකතාකරනඇන්ඩ්‍රෘෂාප්පවසනපරිදිදේශපාලනසංහිඳියාවයන්නපිළිගැනීමෙන්ඔබ්බටගමන්කරනක්‍රියාවලියක්බැවින්ඔහුගේයෝජනාවවන්නේHannah Arendt හනාආරන්ඩ්ගේethics of Worldliness(ලෞකිකත්වයේඅචාරධර්ම) සංකල්පයසංහිඳියාවසම්බන්ධයෙන්න්‍යායගතකිරීමෙනි.දෙමළජනයාගේප්‍රශ්නයසම්බන්ධයෙන්මෙයවැදගත්වන්නේපශ්චාත්යුදඅවධියේදීලාංකීයදෙමළජනයාගේඅභිලාෂයන්යනුභූම්යතුලවෙසෙන්නන්පමණක්නොවභූමියෙන්පිටතවිසිරීසිටින්නන්ගේඅභිලාෂයන්සඳහාදවටිනාකමක්ඇතිනිසාවෙනි. නිහඬකළදේශපාලනිකසිරගෙයකජීවත්වනලාංකිකදෙමළජනයාගේසහයෝගයපිණිසඇතිහඬවන්නේදමෙමවිදේස්ගතප්‍රජාවය. එයදේශපාලනයෙන්පමණක්නොවආර්ථිකයවිසින්දයථාර්ථයක්කරඇත. එයභූමියේස්වාධිපත්‍යයපුළුල්කරපාරමයතත්ත්වයකටපත්කරඇත.එමඅභිලාෂයන්පංතියමයප්‍රශ්නයකටපමණත්පටුකිරීමෙන්වක්‍රවසිදුවනුඇත්තේදමර්ධනකාරීරාජ්‍යයටසහයෝගයදැක්වීමය.

නිර්මාණාත්මකවිකල්පප්‍රවේශය

විකල්පප්‍රවේශයේඇතිවියහැකිඅසමත්කමහාසීමාකමහේතුවෙන්දරාජ්‍යප්‍රතිසංස්කරණයටලක්කරමින්යහපාලනයක්ගෙනඒමටඇතිසීමාවවිසින්ඇතිකරනප්‍රතිවිරෝදයන්හේතුවෙන්දසමාජයදාර්ශනිකවවිග්‍රහකරගන්නාස්වභාවයඅනුවද, නිර්මාණාත්මකවිකල්පප්‍රවේශයඇතිවියයුත්තේවිප්ලවීයඅර්ථයෙනි. එනම්සම්භාව්‍යමර්ධනකාරීධනේෂ්වරරාජ්‍යවෙනුවටබහුතරපීඩිතයින්ගේනවරාජ්‍යබිහිකිරීමසඳහාඇතිප්‍රවේශයක්ඔස්සේය. මෙමවර්ගකිරීමසිදුවියහැක්කේලංකාදේශපාලනයේබලවේගසිතියම්ගතවීඇතිආකාරයඅනුවය. මෙහිදාර්ශනිකපදනමමාක්ස්වාදයහාසමාජවාදීපාලනක්‍රමයක්වනබැවින්පවත්නාව්‍යුහයන්තුලදේශපාලනයතේරීමවිකල්පදේශපාලනිකධහරාවටවඩාවෙනස්ය. වියුක්තවගත්කලසංහිඳියාවයනසංකල්පයතුලමපවාඇත්තේප්‍රතිවිරෝධයකි. එනම්මාක්ස්වාදයටඅනුවසංහිඳියාවක්ඇතිවීමයනුවිනාශකළයුතුරාජ්‍යපවත්වාගෙනයෑමකි. මේනිසාමමහින්දරාජපක්ෂරජ්‍යයටවිවේචනගෙනආවදමහින්දරාජපක්ෂමතවදුරටත්බලයේරැඳීසිටීමඋපායමාර්ගිකදේශපාලනයක්වීඇත. එක්අතකින්තමන්ටදේශපාලනිකශක්කියක්හාසමාජයවෙනස්කළහැකිවාස්තවිකහැකියාවක්නැතිනිසා, එමඅවස්ථාවඋදාවෙනතෙක්පවත්නාසමාජයකුණුවීම, පීඩිතයාටමඋපකාරයක්යැයිසිතීමයි. මෙමචින්තනයලාංකීයසන්දර්භටකොපමණගැලපේදයන්නගැඹුරින්හිතාබැලියයුත්තකි. එහිදේශපාලනිකවාසියඋරගාබැලියහැකිවන්නේසැකසෙනදේශපාලනපරිසරයවිසින්හානිර්මාණාත්මකවිකල්පයඅනුවමිස, ස්ථිතිකදේශපාලනස්ථාවරයන්අනුවනොවනබවඅවධාරණයකළයුතුය.

මාක්ස්වාදීදේශපාලනදර්ශනයටඅනුවසංහිඳියාවපිළිබඳසංකල්පයටදේශපාලනිකඅදහසක්එක්වීමේආරම්බකඅවස්ථාවක්ලෙස 1848/ 49 කාලයහැඳින්වියහැකිය. එනම්පෘසියානුවිප්ලවයප්‍රතික්ෂේපකරමින්ඒපිළිබඳඇතිවූමතගැටුමය.රාජාණ්ඩුවහාලිබරල්ධනපතිපංතියේප්‍රධානබලවේගඅතරඇතිවූසම්මුතියය.මෙහිදීරජුවිසින්ඉදිරිපත්කරනලදසංහිඳියාවපිළිබඳඅදහසෙහිඅරමුණවූයේපවත්නාඅර්ධවැඩවසම්රෙජීමයව්‍යවස්ථාපිතරාජාණ්ඩුවක්බවටපරිවර්තනයකිරීමය. එමසංහිඳියාවපිළිබඳඅදහසඅවසානයේදීඅසාර්ථකවුඅතරඑමන්‍යායිකඅදහසටවිවේචනාත්මකප්‍රතිචාරපෘසියාවතුලත්, බර්ලින්ව්‍යවස්ථාදායකමණ්ඩලයතුලත්පැනනගින්නටවිය. ඒඅනුවසංහිඳියාවපිළිබඳඅදහස “ ජීවිතයෙන්විගලිතවීමක්“ ලෙසද “අප්‍රයෝගික“ කාර්‍යයක්ලෙසමාක්ස්සහඑංගල්ස්විසින්විග්‍රහකරන්නටවිය.(Hofmann. 2004)

එසේමලෙනින්සියරජයහාවිප්ලවයයනකෘතියෙහිමාක්ස්සහඑංගල්සවඋපුටාදක්වමින්දඔහුගේස්වකීයඅදහස්වලින්දකියනුලබන්නේරාජ්‍යයටඑහිඇතිපංතිපරසතුරුවබනිසාමසංහිඳියාවපිළිබඳකතාකිරීමඅප්‍රයෝගිකබවය. 1917 විප්ලවයේදීරාජ්‍යෙය්වැදගත්කමහාකාර්යභාරයපිළිබඳක්ෂණිකප්‍රායෝගිකඅවශ්‍යතාවකවැදගත්කමපැනනැගුණුඅතරසියලුමසමාජවිප්ලවවාදීන්හාමෙන්ෂේවික්වාදීන්එක්වරමසුළුධනේෂ්වරන්‍යායයන්වෙතපල්ලම්බසිමින් “රාජ්‍යයට“ පංතීන්ගේසංහිඳියාවඇතිකළහැකිබවපිළිබඳමතප්‍රකාශකළඔවුන්වවිවේචනයකරමින්ලෙනින්විස්තරකරමින්කියනුලබන්නේසංහිඳියාවයන්නරාජ්‍යහාපෑහෙන්නේනැතිබවය. (ලෙනින්)

නිර්මාණාත්මකවිකල්පප්‍රවේශයමාක්ස්වාදයපදනම්කරගෙනපශ්චාත්යුධඅවධියනවඅවධියකටපරිවර්තනයකිරීමේවිප්ලවීයකාර්යයටපිවිසෙන්නේනම්සංහිඳියාවයන්නසම්මතරාජ්‍යෙයන්පිටතටගෙනවටහාගැනීමේහාක්‍රියාකිරීමේවගකීමක්පැවරීඇත. පංතිඅතරසංහිඳියාවහාවාර්ගිකගැටලුවපදනම්වූසංහිඳියාවයන්නඅතරේඇතිවෙනසදේශපාලනිකවඅවබෝධකරගනිමින්පශ්චාත්යුදඅවධියතේරුම්ගතයුත්තකි. සමාජයේසංහිඳියාවවිනාශකළමාර්ධනකාරීරාජ්‍යයමෙන්මඑහිමර්ධනකාරීසංස්කෘතියහාමතවාදීයාන්ත්‍රණයවාර්ගිකයුද්ධයටගැටගැසීඇතිස්වභාවයහාමානවවර්ගයාටඑරෙහිවකළඅපරාධපිළිබඳදේශපාලනිකස්ථාවරයකටපැමිණියයුතුඅතරයුද්ධයේජයග්‍රහණයෙන්පසුවදෙමළජනවර්ගයසම්බන්ධයෙන්සිදුවනව්‍යුහාත්මකවර්ගසංහාරයසියභූමිය, අනන්‍යතාව, ගෞරය, ආරක්ෂාවහාඅයිතියයනසාධකදෙමළහදහැස්මේනාඩියෙන්බැලියයුතුය.

ව්යුහාත්මකවර්ගසංහාරය (Structural Genocide)

ජාතිකප්‍රශ්නයහාදෙමළජනයාගේඅයිතිවාසිකම්කතාකරනබොහෝදෙනාතවමත්පිළිගැනීමකටමැලිවනමාතෘකාවවන්නේවර්ගසංහාරයයනකාරණයලංකාවටඅදාලදයන්නය. සමහරුන්එමඅභියෝගාත්මකකාරණයඊලාම්මතවාදයට (එල්ටීටීයට) සම්බන්ධපිරිස්විසින්මතුකරන්නක්බැවින්, ඒපිළිබඳකතාකිරීමටමැලිකමක්හාබියක්දැක්වීමඅවිඥ්ඥානිවහාසවිඥ්ඥානිකවසිදුවෙමින්පවතී. අනෙක්අතටවර්ගසංහාරයපිළිබඳකතාකිරීමඅතාර්කිකහාඅන්තවාදීමාතෘකාවක්ලෙසසලකනනමුත්එයඔවුන්මකතාකරනසංහිඳියාවේවැදගත්මසාධකයයන්නපිළිබඳවඇත්තේදෙබිඩිබවකි. එසේමවර්ගසංහාරයයන්නපැරණිමඅර්ථදැක්වීමෙන්තේරුම්ගැනීමසිදුකිරීමය. සංකල්පබිහිකරනුලබන්නේත්, ඒවාටඅර්ථඑකතුවන්නේත්වාස්තවිකතත්ත්වයන්නිසාය. වර්ගසංහාරයපිළිබඳසංකල්පයයම්ආකාරයකටන්‍යායගතවන්නේදෙවනලෝකයුද්ධයෙන්පසුවඋවවදඑයදඅසම්පූර්ණනිර්වචයනයක්වීඇත. නමුත්එයමේදක්වාගමෙනේදීවර්ධනාත්මකන්‍යායගතකිරීමක්හාජාත්‍යන්තරනීතියටහාසමාජයටබලපෑම්කරනුලබන්නේවර්ගසංහාරකක්‍රියාමාර්ගවලක්වාගතහැකිඅයුරුපිළිබඳඅවධානයයොමුකරමිනි.(Politorbis)

අනෙක්අතටවර්ගසංහාරයයැයිකීපමණින්සංජානනයවන්නේඉතාමසීමිතනිදසුන්කීපයක්වනබැවින්, එමනිදසුන්හාලාංකිකප්‍රශ්නයසසඳමින්දෙමළජනයාටඑවැන්නක්සිදුවීනැතයනඅදහසවිසින්අවිඥාණිකවසිංහලජාතිවාදයේසංකීර්ණතමසංස්කෘතිකමූලවලඔවුන්දරැඳෙනුඇත. තවත්සැසඳීමකදීඋතුරේයුද්ධයවිසින්සංහාරයකරනලදසංඛාත්මකජීවිතගණන, දකුණේදීමර්ධනයකරනලදසංඛ්‍යාවෙන්දසසඳමින්ඇතැමුන්තරකකරනුලබන්නේදෙමළජනයාවර්ගයක්ලෙසවිනාශකරනැතිබවද, යුද්ධයේදීමරාදමනලදසංඛ්‍යාවවර්ගසංහාරයක්ලෙසසලකන්නේනම්දකුණේදසිදුවූයේවර්ගසංහාරයක්නොවේදයන්නය. එහෙත්යුද්ධයතුලදීහායුද්ධයෙන්පසුවඅධිනිෂ්චයවීඇතිසිංහලබෞද්ධඅධිපතිදෘෂ්ටිවාදයරාජ්‍යහාදේශපාලනබලයසමගසම්බන්ධවෙමින්ව්‍යුහාත්මකවර්ගසංහාරයකටදෙමළජනයාපත්වීසිටීමඔවුන්ගේදේශපාලනිකනිදහසපමණක්නොවසෙසුසෑමසාධකයකවමසිදුකරඇතිපීඩනයහාබලහත්කාරපාලනයතුලභුමියඅහිමිකිරීමත්, භූමියෙන්පිටවීමටබලකිරීමත්, සියසංස්කෘතියහාඅනන්‍යතාවටකරනතර්ජනයත්ඇතුලුසමස්ථයෙන්අවබෝධකරගතයුතුය.

මේනිසාපශ්චාත්යුදඅවධියනිමාකරගැනීමපිණිසසංහිඳියාවක්ඇතිකරගන්නේනම්, සාකල්‍යවාදීලෙසදේශපාලනයේනියැලෙනසෑමකොටසකටමකාර්යයක්ඇත. සම්මතරාජ්‍යසිමාවේසිටවිකල්පහානවනිර්මාණාත්මකවිකල්පසීමාවදක්වාඇතිපථයවාස්ථවිකසමාජයෙන්විගලිතකරඅන්තවාදීවියනොහැකිය.තමමන්ගේදේශපාලනිකඅභිලාෂයක්වෙනස්වපැවැතියදසමාජයපරිනාමයවනුඇත්තේඉතිහාසයවිසින්ඇතිකරදීඇතිතත්ත්වයන්ටඅනුවහාබලවත්මකොටසේක්‍රියාකාරිත්වයටඅනුවය. ඒඅනුවලෝකයටදරටටදදේශපාලනයටදසාපේක්ෂකවබලන්නේනම්, සත්‍යලෙසමඅවශ්‍යනේ, මිහින්දරාජපක්ෂටද, විකල්පදහරාවටද, නවනිර්මාණාත්මකවිකල්පයටදසංහිඳියාවනැමැතිලොතරැය්යසූරාබැලියහැකිය. අවමතත්ත්වයේසිටඋපරිමතත්ත්වයදක්වාජයග්‍රහණඇත. අධිපතිදෘෂ්ටිවාදයවිසින්නිර්මාණයකරඇතිපැවැත්මහාබලයනිසාමේහැමදෙනාටමතමතමන්ගේසීමාවඅනුවඅභ්‍යන්තරිකසංහිඳියාවකටදනොයෑමෙන්පශ්චාත්යුදසංහිඳියාවඇතිකරගතනොහැකිවනුඇත. මේහැමදෙනාටමඇත්තේදැනුමේහාන්‍යායේප්‍රශ්නයක්ද, ජනතාවගේප්‍රශ්නයක්දනැතිනම්දෘෂ්ටිවාදයේප්‍රශ්නයක්දනැතිනම්බලයපිළිබඳප්‍රශ්නයක්ද. මෙයදෙමළසමාජයටදප්‍රත්‍යාවර්තකය.

ආශ්රිතමූලාශ් (References):

  1. Galtung Johan. 1998, Twelve creative ways to foster reconciliation after violence, http://www.ourmediaourselves.com/archives/33pdf/222_234_Galtung.pdf
  2. Hofmann Jürgen, Theory of Reconciliation, http://www.ohio.edu/chastain/rz/reconcil.htm
  3. Holism, the basics of Philosophy, http://www.philosophybasics.com/branch_holism.html
  4. Lenin V.I, State and Revolution, http://www.marxists.org/ebooks/lenin/state-and-revolution.pdf
  5. Politorbis.(ed), 2/ 2009, No 54, Genocide Prevention, Federal Department of Foreign Affairs FDFA, Directorate of Political Affairs DP, Bern, Switzerland.
  6. Reconciliation,Oxford Dictionaries- http://www.oxforddictionaries.com/definition/english/reconciliation
  7. Schaap Andrew, 2005, Political Reconciliation, Routledge 270 Maidison Ave, New York, NY 10016
  8. Schaap Andrew, Political reconciliation through a struggle for Recognition?, http://sls.sagepub.com/content/13/4/523.full.pdf
  9. Structural Functionalism, Wikipedia, http://en.wikipedia.org/wiki/Structural_functionalism
  10. Tennakoon Udaya R, 2013, Conflict and Ideology in Sri Lanka’s Violent Iceberg, MAS Thesis, Advanced Study Center, University of Basel
  11. ත්‍රිමානThrimana, අනුරකුමාරදිසානායකසමගසාකච්ඡාවhttp://vimeo.com/groups/55899/videos/86501235

_______________________________

Udaya R. Tennakoon උදයආර්. තෙන්නකෝන්Poet/ Diaspora Writer, Journalist, Peace and Human Rights Activist. Graduate at Advanced Study Center, University of Basel, Switzerland.

This article originally appeared on Transcend Media Service (TMS) on 26 May 2014.

Anticopyright: Editorials and articles originated on TMS may be freely reprinted, disseminated, translated and used as background material, provided an acknowledgement and link to the source, TMS: (Sinhala-සිංහල) පශ්චාත් යුද සංහිඳියාවේ ව්‍යුහාත්මක කෘත්‍යවාදය සහ අනාගත සුසමාදර්ශය (Structural Functionalism of Post War Reconciliation and Future Paradigm), is included. Thank you.

If you enjoyed this article, please donate to TMS to join the growing list of TMS Supporters.

Share this article:

Creative Commons License
This work is licensed under a CC BY-NC 4.0 License.

Comments are closed.